The true voice against corruption!
The professional symbol of modern Sri Lankan Politics!

``Parliament's main whistle-blower``

AFP

හය හතර නොතෙරන මෝඩ දේශපාලුවන්ට දුන් පිළිතුර...
හය හතර නොතෙරන මෝඩ දේශපාලුවන්ට දුන් පිළිතුර...... ඔබේ බුද්ධිමය විමසීමට..... අසන්න .... සියල්ල සමග බෙදාහරින්න....
... See MoreSee Less

Asanka De Silva, Charndrasiri Henakarallage and 23 others like this

View previous comments

Manazir Razickwhatever you mentioned are very true. Why so much drama? Yahapalanaya must control these people deceiving dramas and look at each and every key issues regarding corruption more constructively and solve these matters. People get loads of wrong messages. Highly disappointed and confused politics.🙃🙃🤔🤔

10 hours ago   ·  7

4 Replies

Avatar

Ajith G PereraLook at those so called media personnel. They keep their trap shut and never ask any relevant questions. This refers to TV, Press and Radio as well. They are NOT media personnel but mere camera carriers...playing along with whatever the bigwig may say. Sad. No wonder the country going backwards.

11 hours ago   ·  10

1 Reply

Avatar

Vipula Bataduwaarachchiවිජේදාස ඉවත් කිරීමට සමහර් අයට අවශ්‍ය වීමට හේතු 1) තමන්ගේ දේශපාලන සැලසුම් සඳහා රාකපක්ෂ විශාල භාදාවක් වී ඇති කණ්ඩායම් දෙකට ඔහු නඩු නැතිව හෝ සිර ගත කිරීමට ඇති අව්ශ්‍යතාව. 2) සමහර ප්‍රදේශවල සිදුවන පුරාවිද්‍යා ස්ථාන හා රක්ෂිත විනාශ වන බව සෘජුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම නිසා සමහරුන්ගේ වෛරයට ලක්වීම. Carefully see the comments.

4 hours ago   ·  6
Avatar

Upali Siriwardanaමමද යහපාලනය ගෙන එ්මට කැපවූවෙක්මි. මූලික සටන්පාඨයක් වූයේ නීතියේ අාධිපත්‍යය ස්ථාවර කිරිමයි. ලංකාව උත්තරීතර නීතිය අා. ක්‍ර. ව්‍යවස්ථාවයි. එසේනමි අද කෑගසන සියල්ලන් කියනුයේ නැවත වතාවක් මහින්ද රාජපක්ෂ පාලන ක්‍රමය අනුගමනය කල යුතු බවද? එසේ නමි යහපාලනයක් කුමටද? විජේදාස රාජපක්ෂ මැතිතුමනි, ඔබ නිවැරදි බව මමද කියමි. පාර්ලිමේන්තුව තුළ නීතිඥවරැන් සිටියද ඔවුන්ගේ බහුතරයක් දේශපාලන මඩ ගොහොරැවෙ වැටී අවසන් බව පෙනී යයි. දූෂණයන්ට විරැද්ධව එය කවුරැ කලද නීතිය ක්‍රියාත්මක විය යුතුය. නමුදු වල්බූරැ නීතියක් විය යුතු නැත. එසේ කල හැකිනමි අා. ක්‍රම ව්‍යවස්ථාවක් කුමටද? එහි 12,13 ව්‍යවස්ථා හකුලා නඩු අැසීමටද කියනුයේ. බුද්ධිමත් සමස්තය ඔබ සමගය. ගැලරියට ගල් ගසා ජනප්‍රියතාවය ලබා ගැනීමට උත්සහ ගන්නා අය දේශපාලන කුනු කූඩයට වැටෙන දින වැඩි අෑතක නැත.

9 hours ago   ·  22
Avatar

Nihal Wijesingheyou are right , i like you as straightforward Minister , but ,...beter listen to the majority of cabinet and accomplishments. Keep speed-up suitable way to get court all corrupted ploitical carders.otherwise regime will shrink.

9 hours ago   ·  2
Avatar

Laksara MarapanaWell said ! Only problem is that ordinary citizens who don't know the legal system will not understand the truth in this statement. People unfortunately tend to believe the political speeches of political actors.

2 hours ago   ·  1
Avatar

Mahuroof IbrahimHe says all are equal front of the laws of the country , if so who politicians and religious hatred speech fanatics given express bail. A politicians fine for not declaring his assets only Rs 2000 . If a poor man steals coconut he get maximum fines. Moreover he himself told in parliament he will not allowed gota to be arrested.

10 minutes ago
Avatar

Shiyath JamaldernTry to catch she's all the job what are all the Chief Minister Kasi talk otherwise I will not guilty polity to speak why it is important to speak clean the heart thank you for I looking your video

4 hours ago
Avatar

Malith Rodrigoඔය එක එක අවස්ථාවාදී ඊර්ෂ්‍යාකාර අජිත් පෙරේරා වැනි දේශපාලුවන්ගේ කතා සහ රන්ජන් වැනි කටමැත හිස් වචන දොඩන දේශපාලනයේ කිරිසප්පයන්ගේ කතා නොඅසන්න. අධිකරණ ඇමති ධූරයට සුදුස්සා නුඹයි.

8 hours ago   ·  16
Avatar

Jaliya Epaඔවා නීතිවේදින්ගේ පිලිතුරු. නඩු පමා වීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් වුනත්, ජනයාට අනුව යුක්තිය පමාවීම යුක්තිය අහිමිවිමක්. ඇයි ඔබට ඒ වැටහීම නැත්තේ?

3 hours ago   ·  2

1 Reply

Avatar

Indika Subashingha

11 hours ago   ·  21

1 Reply

Avatar

Kumara Pushpa Kumara

8 hours ago   ·  6

3 Replies

Avatar

Rajangane Saddharathana Theroරටජාතිය ගැන කතා කරන මිනිස්සු රැකගැනීමට පෙළ ගැසෙන්න....කොන්දක් තියෙන හෙලයෙක්....නිවට පොන්නයන්ට හිස නොනමන උතුම් ම්නිසෙක්

8 hours ago   ·  7
Avatar

Rohan Pereraරාජපක්‍ෂ පවුලේ නඩු ඇසීම සදහා අලුත් අධිකරණයක් පිහිටුවා ඇමති රාජිත සේනාරත්න මහතා එහි අගවිනිසුරු කල යුතු යයි ඒකාබද්ද විපක්‍ෂය යෝජනා කරයි.

8 hours ago   ·  7
Avatar

Prasanna Liyanageගරු විජයදාස මැතිතුමනි අප සතය දැනසිටිමී .ඔබග‍ේ කථාව‍ෙින් එය නැවත සනාත වීය .ඔබග‍ේ මහත්මා ද‍ේශපාලනයට අප සැම හිසනමා අචාර කරමී .ඔබතුමාට ම‍ෙි විශ්වය‍ේ පවතින සියළු සතය‍ේ බලය ලැබ‍ෙිවායි මම එක සිතින් පාර්තනා කරමී.

5 hours ago   ·  5
Avatar

Sahan Anjanaමෙතුමට විරුද්ධ වෙන්නෙම තම්බිමයි...ඒ මොකෝ?

11 hours ago   ·  6

2 Replies

Avatar

Rajasthalir Rashtrapalතුන්සිය හෙටපස් දවසේම බත් ගිලි ගිලි ඉන්න අයට රට,ජාති,ආගම උන්ට වෙඩක් නෑ. උන්ට කාගේ පුකේ එල්ලිලා හරි කා බි ඉන්න එකයි ආසි. හේතුව උන්ට හරිදේ හරියට දකින්න බේරී නිසා. මනුස්සෙයෙක්කුට පුළුවන් වෙන්න ඕනේ පක්ෂයට වෙඩි රට වටිනවා කියන්න.

9 hours ago   ·  4
Avatar

Chandana Wijesingheමහත්තයෝ ඔයා කියන ඒකාධිපති පාලකයා තමයි නැවත අපි ඉල්ලන්නේ..ඔයාලගේ යමපාලනේ නිසා තව ටික දවසකින් සිංහල ජාතියට රටක් නැතිවෙනවා..ඒ නිසා කරැනාකරලා ගෙදර යන්න..නැත්තමි මහින්ද මහත්තයා එක්ක එන්න..නැත්තමි ඔයාටත් යන එන මං නැතිවෙනවා..මහින්ද ජනාධිපති වුනේ නැත්තමි ආයෙත් පාරක් ඔයාටත් ඉන්න වෙන්නෙ..අපේ සිංහල රටෙි නෙවෙයි..මෙික අපේ සිංහලයගේ රට....ඒක හොදට මතක තියාගන්න..අපිට වෙන රටක් තියෙනවද ලොකේ..ඒනිසා යහපාලනේ සංකල්පය ගෙදර තියාගෙන රට මහින්දට විතරක් දෙන්න..සහෝදර සමාගම පුත්තු අපිට එපා..ලංකාවට දැන් ඔිනේ මහින්ද විතරයි..ඔයාට එයා එක්ක වැඩකරන්න බැරි නමි ගෙදරට වෙලා නෝනට දර පලලා පොල් ගාලා දිලා වලං හෝදගෙන ඉන්න..සිංහලයගෙ රට අපිට විතරයි..යමපාලකයා දැන් විකුනනවනේි ඔයාට ඡන්දෙ දෙයි ඔකේන් ආවොත්..බුදු සරණයි.චිරං ජයතු..යහපාලනේ භංග වෙිවා.

6 hours ago   ·  4
Avatar

Chamil Rupasingheමොළයක් නැති උන් බිරුවට ඇමැතිතුමා සැලෙන්න එපා .තමන්ට කරදරයක් උනයින් පස්සෙ තමා අධිකරණයේ සාධාරණය බලන්නෙ.අනිත් උන්ට යමක් උනොත් අධකරණයට හෙන ගැහුවත් කමක් නැ වැරදි කරැවන් කරන්න කියන ඉල්ලිම නොකල නිසාද මේ තරම් ඔබට ගැරහුම්.

6 hours ago   ·  3
Avatar

Arun ThennakoonOba thumat mada gahuwata desapaluwo janthawa dannawa oba thuma Gana-A aya weda bare tasanla ekae

9 hours ago   ·  3
Avatar

Anusha Samarakoonවිශිෂ්ඨයි ඔබ අමාත්‍ය තුමනි, නීතිය දන්නැති අමාත්‍යවරුන්ට නීතිය පැහැදිළි කර දීම සම්බන්ධයෙන් . ඔබට තෙරුවන් සරණයි !!!!!!!!

7 hours ago   ·  3
Avatar

Mahinkanda ChandranayakaHoruntath anukampa karamu 2020 wenathek. In passe obatath MR ge paksen Adikarana Amathi ka labei. Ethokota oya nadu okkona Akulala damanna.

8 hours ago   ·  2
Avatar

Mohan SellapperumaYou are absolutely correct Sir. We are with you. respect you.😍

10 hours ago   ·  2
Avatar

Yenu GayaniNiyama mahathma desapalanayaka niratha weddi mahath horunta harima amarui sir..buddimath janathawa sir kauda kiala dannawa..

11 hours ago   ·  2
Avatar

Mzm ZameerAney mahaththayo bada ginnata horakan karana unta...masa ganak athule.....badaninne inna janathawage mudal maha dawaale mankolla kaapu eka thaama eliye

7 hours ago   ·  1
Avatar

Comment on Facebook

Wijeyadasa Rajapakshe added 2 new photos.

BAR ASSOCIATION OF SRI LANKA
August 2017

It is an imperative requirement for a Democratic society founded upon the rule of law to preserve, protect and safeguard the independence of the judiciary.The Constitution of our Country makes specific provision in this regard since the ability to impart Justice impartially together with the law enforcement authorities being able to carry out their duties without fear, favour or undue influence being brought upon them politically or otherwise, is sine qua non of a functional Democracy As such Law enforcement authorities including the Attorney General's Department in any Democracy that does not merely pay lip service to Good Governance,would not be directed by political authorities. Any demand to do so and any pressure or influence which would even indirectly suggest that these institutions be directed in that manner would result in the cornerstone of a Democratic society being damaged.

In the circumstances, theBar Association of Sri Lanka notes with grave concern of certain recent remarks and baseless allegations made against the Attomey General's Department especially relating to particular officers in relation to their professional. It is also disconcerting to note that attempts are being made by certain interested
elements in society to interfere in the affairs of the a enforcement authorities particularly the Attormey Generals Department through the Minister of Justice.

The decision whether to prosecute or not based on the available evidence and whether any evidence is available in the manner required by Law is essentially within the professional purview of the Hon.Attorney General.Such decisions can not be taken based on perceptions created in the minds of the Public by interested parties. The Minister of Justice can according to Law only be involved in the providing of administrative support to the Attorney General's Department and undoubtedly has no right whatsoever to overpower to interfere with the afairs of the Attorney Generals Department and/or the law enforcement authorities. The objectives of the Constitution of the Bar Association of Sri Lanka mandate the
Association to take all steps necessary to protect the independence of the Judiciary and the impartialityof the law enforcement authorities.

Therefore, the Bar Association of Sri Lanka requests all parties concerned to exercise
restraint in their comments and refrain from attempts to exert undue influence and pressure on the law enforcement authorities.To act otherwise in the hope of exerting pressure on institutions that are not expected to defend themselves by public pronouncements, would only result in public confidence being eroded in these institutions for no fault of theirs.

U R De Silva
President
Bar Association of Sri Lanka
... See MoreSee Less

View on Facebook

විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අස්ගිරි පාර්ෂවයේ අප්‍රසාදය

මාධ්‍ය වාර්තාකරණය දෙරණ
... See MoreSee Less

Upul Chamara, Kumari Kiriella and 23 others like this

View previous comments

Mazahim Mohamedකව්රු මොනවා කිව්වත් තමන් කටයුතු කරපු විදියට තමයි ලකුනු ලැබෙන්නේ කියන එක කව්රු කව්රුත් හිතේ ධාරනය කරගෙන කටයුතු කලොත් හොදයි ...කෙවිට අතට ගත්තේ අතගගා ඉන්න නෙමෙයි තලන්නයි ...

1 day ago   ·  4
Avatar

Wimal Rathnayakeසංඝ සභාවක් ලෙස අස්ගිරි සංඝ සභාව දේශපාලකයින් වෙනුවෙන් පෙනීසිටින්නේ බොහෝ කල් සිටයි.එම ක්‍රියාවේ හොද නරක කීමට අප ඉදිරිපත් නොවෙමු.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජායිතිය අහෝසිකරන් අවස්ථාවේ එවක අතිගරු මහා නායක පලිපාන චන්දානන්ද නාහිමියෝ මහා සංඝ සම්මේලනයක් කැදවු අතර එය ජේ ආර්. ජයවර්දා ජනාධිපති වරයා විසින් තහනම් කරන ලදුව අස්ගිරි මහා විහාරයේදී පවත්වා හැකිනම් නවත්වන ලෙස ජේ.ආර්.ට අභියෝග කරන ලදී.ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝග අවස්ථාවේදී එම මහනායක හිමියෝම ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනි සිටිමින් ප්‍රකාශ නිකුත් කල අතර ගාමිනිදිසානායක මහතා හමුවීම ප්‍රතිෂේප කලේය.එහත් ජනාධිපති දුර අපේක්ෂක සරත් පොන්සේකා සිරභාරයට ගත්විට හෝ එස්.බි දිස්සනායක සිරභාරයට ගත්විට එවන් පියවරක් ගත්තේ නැත එහෙත් එස්.බි. දිසානායක මහතා සිරයෙන් නිදහස් කරගැනීමට උඩුවේ හාමුදුරුවන් සත්‍යග්‍රහ කරන අවස්ථාවේ ද ඊට පෙරද එවක මහානායක අතිගරු උඩුගම බුද්ධරක්කිත නාහිමියෝ බොහෝ උත්සාහයන් ගත්බව මම දනිමි

1 day ago   ·  3
Avatar

Prämudìthä Ñìroshäñසිරිසෙන සහා සහාචරයන්ට හොරුන්ට දඩුවම් දිමේ සැබැ උවමනාවක් නැත. තිබෙන්නේ කොහොම හරි රාජපක්ශ වරුන් සිරකොට තැබිමයි 2020 පහුවෙනකන්, මොකද .සිරිසෙන සහාචරයො දන්නවා 2020 දි අනිවාර්‍යන් රාජපක්ශ වරු බලයට එනවා කියලා ඔවුන් එලියෙ සිටිහහොත්.එහෙම උනොත් මොකද වෙන්නේ සිරිසෙන පාලනය රාජපක්ශ වරුන්ට දිපු පිඩා වෙනුවෙන් රාජපක්ශ වරු නිකන් ඉන්නේ නැ කියලා දන්නවා, ඉට ප්‍රථම රාජපක්ශ වරුන්ව හිර කර ජාතික මැතිවරණයකට යාමයි සිරිසෙන සහා සහාචරයන්ගේ උප්පරවැට්ටිය, පිරිමි නර්ස් අගර දගර ගොයියා වගේ එවුන්ට අත්වන ඉරණම ඔවුන් විසින් දැනටමත් පැහැදිලි කරගෙන අවසානයි.

1 day ago   ·  2
Avatar

Qaher Nassar Alsabahالغريب بأن وزير العدل السيريلانكي ويجيه داسا راجه باكشه يطالب بعدم عرض سريلانكا للبيع كما حدث عندما وقع رانيل ويكرمه سنهه رئيس وزراء جمهورية سريلانكا عقدا مع الصين بتأجير ميناء همبن توته لمدة 99 عاما

15 hours ago   ·  1
Avatar

Kumara Saddhaබුදු සරණයි

2 days ago
Avatar

Adil Munna

2 days ago
Avatar

Akam Ahamed MohamedNext government is JVP

2 hours ago
Avatar

Ganesh Amilaබුදු සරණයි

2 days ago
Avatar

Anuruddha Rumesh WijesundaraApi oba samagai

13 hours ago
Avatar

Kaveen Himsaraෆුට් නෝට් කල්ලියෙ අජිත් පි.පෙරේරා..කලබල වී ඇත්තෙ...ඔවුන්ගෙ නම්ද කොමිසම ඉදිරියෙ හෙලිවෙමින් පවතින බැවිනි.......එජාප..හොරුන්ට සමලින්ගකයන්‍ වෙනුවෙන් ගොඩනැගූ පක්ශයක් නොවේ....ඔබතුමා තමා මුලින්ම් මහින්දගෙ ආන්ඩුවෙන් ඉවත් උනේ..ඒක.කෑ ගහන මෝඩ යන්‍ට අමතකද ...සමලින්ගික බෙලහීන රන්ජන්ට අමතකද.......එ.ජා.ප නියම තැනට ගෙන යා හැක්කෙ සජිත්‍ට පමණි

10 hours ago   ·  1
Avatar

Ranjith Seneviratneකවුරැ මොනවා කිවිවත් රාජපකෂලා හිරේ යන්නේ නැහැ වැරදි කරලා නැත්නමි කරලලානමි කරන්න දෙයක් නැහැ නිතියට යටත්වෙන්න වෙනවා එයින් කාටවත් ගැලවෙන්න බැහැ කාටවත් දොස් කියලා වැඩක් නැහැ නොබියව තනියම මුහුන දෙන්න පිරිවර ගොඩ ගහගෙන ආවට වැඩක් නැහැ කල දෙයක් නොමැත

19 hours ago
Avatar

Comment on Facebook

ලංකික දේශපාලනයේ හෘදසාක්ෂියේ සම්ප්‍රදාය
එදා 2007 දී,
සියලු තර්ජන ගර්ජන මධ්‍යයේ,
නොසැලී නොබියව අවදි කල සිංහ හඬ,
දුෂිත දේශපාලනයට එරෙහිව තනතුරු වරප්‍රසාද අත්හල,
ලංකික දේශපාලනයේ හෘදසාක්ෂියේ සම්ප්‍රදාය සනිටුහන් කල,
විශිෂ්ට ශ්‍රී ලාංකිකත්වය,
2017 නැවතත් ප්‍රතිරාව කරමින්,
පක්ෂ පාට තනතුරු සියල්ලටම පෙර රට

දන නොනමන ශ්‍රී ලාංකීය අභිමානය
ආචාර්ය විජයදාස රාජපක්ෂ
... See MoreSee Less

Lakmal Ruwan Bandara, Sunathra Malani and 23 others like this

View previous comments

Pradeep Kumaraඑද⁣ා රාජපක්ෂ රජය කාලේ..පෝස්ට් සිටියේ අක්කර 232 ක් සින්නකරවම විකුණන කොට ෂැංගිුලා සින්නකරවම විකුණන කොට ඔබතුමා කොහෙද හිට්⁣යේ කියලා තමයි අපට අහන්න තියෙන්නේ ..

2 days ago   ·  44

9 Replies

Avatar

Pradeep ChamaraMeya 2007 eliyata awe cope Eken hoyapu dewal gama priksana keruwe nathi nisalu e eda,,, Ada siyalu pariksana iwara karapuwata nadu danna bahalu ehema nadu dammoth desapalana atha gadimlu mokakda me wenasa na mata watahenne Nil kola rathu nathi srilankikayek pamanak uththara denna

2 days ago   ·  6
Avatar

Sufiyan MafazIn Sri Lanka there is no alternative and options.so need to pick the bad frl. The worst. There may be good poeple.but we do not like them.bcause we have got use to such a culture.

1 day ago   ·  1
Avatar

Udaya Gamageමිනිසුන් ඔබට ඩිල් දමනවා යැයි චොදනා කලත් එය බහුතර මිනිසුන් පිලිනොගන්නවා ඇත. ඔබ දේශ හිතයිශි හොද නායකයෙකි ඒ ගැන ගැටලුවක් නැත. නමුත් අධිකරණ ඇමති ලෙස ඔබ කල යුතු කාර්ය ඉටුවි ඇත්දැයි ඔබ ඔබේ හර්දෂාක්ශියෙන් විමසිය යුතුය.

2 days ago   ·  17
Avatar

Shelton MedagedaraAtheetha , horu nomethi , niweradi sri lankika , nayakathwayak godanegeemata , apa obathuman samagai.... Jaya wewa..!

2 days ago

1 Reply

Avatar

Renuka UdayakanthiObathuma niyama nayakayek...mahinda samaga ekwanna....

2 days ago   ·  2

3 Replies

Avatar

Kamal MkauIlaga janapathi ho agamethi. wena un ne merate ratta adare .OL fail 93k inna supiri hothambuwo tikak itin koheda ratakatahariyanne.

2 days ago   ·  1
Avatar

Umesh T. FernandoHahaha 2020 campaign ekata ready wenawa . President suite eketa Mewa mahinda Andala theyannadan .

2 days ago   ·  1
Avatar

Cas Lalඔබතුමා ගේ සලකුන ටයි එකේ තියෙන්නේ තරාදියක් අතින් ගත් දෙවගන ,,,,ඒ බැලන්ස් එක හරියට තියාගන්න මන්ද ලංකාවේ දේසපාලනය හරියට කාලගුණය වගේ....

2 days ago   ·  2
Avatar

Indika Subashingha

2 days ago   ·  4

1 Reply

Avatar

DE Silva Sarathඔබ තූමා අපේ දේශයට හා ජාතියට ආඩම්බරයකි .බල ලෝබි කමි වලට රට,ජාතිය,තම අමිමා පාවා දෙන දේශපාලුවන්ට යෝධ අකුණු සැරයකි ඔබ.ඔබ තූමා සමග අපි.තෙරැවන්සරණයි .සියලු දෙවිපිහිටයි .

1 day ago   ·  1
Avatar

Priyantha Gamachchiweraduna than hadaganimu. Ratawenuwen mahinda sir ,gota sir samaga ape rata ape karaganna gamanata karunikawa ekwanna.

2 days ago   ·  1
Avatar

Krishan DharmasenaApo anunge padeta natana .Kelin minihek wennoni.den aka aka postdala wedakneha thumo.

1 day ago
Avatar

Bandula Weerasuriyaඅපිට තියෙන ප්‍රශ්නෙ ඔබතුමාල බලයට ආපු ප්‍රධාන සටන් පටය වන හොරුන්ට දඩුවම් දෙන්න, ඔබතුම යටතේ තිබෙන ආයතන ඒක කරන්න මෙතරම් පස්ස ගහන්නෙ ඇයි? Trail-at-bar ක්‍රමය නීත්‍යානුකූලයි නම් ඇයි යොදවන්න බැරි? ඒක දේශපාලන අත පෙවීමක් නෙමෙයි මොකද තීන්දුවට බලපෑමක් නොකරන නිසා.. වෙන්නෙ තීන්දුවට ඉක්මනට ගන්න එකයි. නැත්නම් ඔය තීන්දු එන්නේ තව අවුරුදු 10-15 කින්. අපිට හිතෙන්නේ ඔබතුමාට ඔනෙ මේව ඉක්මනට කරන්න නෙමෙයි පුලුවන් තරම් පරක්කු කරන්නයි.

13 hours ago
Avatar

Asoka Karunarathnaවිජේදාස රාජපක්ෂ මහත්මයා, ඔබ ඇමතිකමෙන් ඉවත්විය යුතු නෑ..ඔබ ඇමතිකමෙන් ඉවත් වුනොත් යම් යම් ආයතන වලට දේශපාලන බලපෑම් ඇතිවන්න පුලුවන් යන්න අපගේ හැඟීමයි. ඔබට විශ්වාසභංගයක් ගෙනාවොත් ගේන අය පරදිනවා. මේ ගැන ඔබ තුමා සිතිය යුතුයි ජනාධිපති තුමාද මේ ගැන සිතීම වැදගත්.

14 hours ago
Avatar

Ananda WeerasekaraHe can not be in a party for a long time; better him to form his own party and try to become the president

14 hours ago
Avatar

Soma HendalageNil, rathu, kola apata epaama wela... Kauruth ekathuwela lassana ratak hadannawanam hondai, sinhalayanta konda kelin thiyagena jeewath wenna!

1 day ago
Avatar

Roshan DhammikaApi obathuma samagai,pata deshapalanaya adalama natha.awashya deshapremayai.obata Sada jaya.

2 days ago
Avatar

Priyajanaka GamageMahinda mahaththayay anduwa apitanam hondai amathithuma rate wadak kerunu a awrudu 9 thulaii

1 day ago
Avatar

Sanjeewa BatugodaYour my favorite politicians of my life.. respect sir...this is what ppl will expect from you. .

15 hours ago
Avatar

Rodney PereraPls give out your ministry once again .. we need it for the future of the country.

1 day ago
Avatar

Indika Lakmal Indikaiba tuma wenuwen samasta tarunyana innawa oya horuth ekka inna natuwa j v p ekath ekka ekatuwela taruna ape anagate hadala denna

24 hours ago
Avatar

Ruwan Gamage

2 days ago
Avatar

Pushpakumara AthaudaHe has worked as chairman of cope.but nothing has happened to his reports.then how he can joined with mahinda.now members of opposition also invite him to join with them.but we know many members of opposition also charged for forgeries.then how wijedasa join with them.becouse wijedasa is against all these forgeries.then as his present version he cant join with any politicians.i think he will be retired from politics.

1 day ago
Avatar

Comment on Facebook

View on Facebook

Malith Rodrigo, Isuru Nilanka Cooray and 23 others like this

View previous comments

Priyantha Ehelapage DonJeppoth oba thuma ekka tharahai unta salli depu deal eka eli karapu nisa

2 days ago
Avatar

Vishwa Amila Viduranga Weerasingheමහින්ද මහත්තයාගේ දේශපාලන මතවාදයට සහ දූෂණයට විරුද්ධ උන ඔබ, දැන් ඒ අයට ඔබ වීරයේක්..චන්දිකා ජනපති තූමිය කාලයේ ඉදලා ඔබ තුමාගේ දේශපාලනයට ආස කළා...ඒත් දැන් ඔබ තුමාගේ දේශපාලනය ගැන ටිකක් පැහැදිම අඩුයි...ඔබගේ සමහර පූකාශ ජනපිූය තකා කරා කියලා තමා හිතේන්නේ...ඇත්තම කිව්වොත් හොරු අල්ලන්නේ නැති එක ගැනත් මට පුශ්නයක් තියනවා...ඔබ තුමාගේන් ඉල්ලා සිටින්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ න් එලියට ඇවිත් කටයුතු කරන්න කියලා

1 day ago
Avatar

Mohamed AslamModa kathawake eka. File 80 wadi pramnyake nithEy pathey departumrntuwe goda gahala.

2 days ago
Avatar

Nuwan SampathAniwa

2 days ago
Avatar

Mohamed AslamParikshna kadiname kirimata gath kriyamarga monawDa? Uttharaya natha.

2 days ago
Avatar

Ashoka Muhandiramlageඔබ ඒකාබද්දේ යන්න නම් එපා

2 days ago
Avatar

Jayasiri RathnayakaOw ow bari badu nada

2 days ago
Avatar

Ranjive Bandaraජනතාව ඔබතුමා සමගයි

2 days ago
Avatar

Kaveen Himsaraඔව් ඔව්..සර් බල්ලො බිරුවට කදු පාත් වෙන් නෑ

2 days ago
Avatar

Suresh MadushanMuta pissu oka kotiyek

24 hours ago
Avatar

Shirani Pereraසත්‍ය වෙනුවෙන් පෙනීසිටිමින් නිර්භයව නැගී සිටීම ජනතා පැසසුමට හේතුව ක් .AGS Department එකටත් judicial එකටත් ඇඟිලි නොගැසීම අගය කරන නමුත් AGS සමාන්‍ය ජනතාව ge නඩු කටයුතු වත් ඉවර නොකරන තරම් nithra සීලව කටයුතු karanna.AGS eka file ඉවර karanna නිසි kramawedayak හඳුන්වා නොදෙන්න මන්ද ?ජනතාව ට අතියවශය අයත්නවල මන්ද ගමිත්වය ජනතාව ට බලපාන බව ඉහළ පුටු වලට අවබෝධයක් නැහැ. .ඇමැතිතුමනි ඔබෙ අවදානය පිනිසයි .අනෙකුත් ප්‍රශ්න වගෙම ඔබගේ අදල විශය පතයට අයත් නිසා කරුණාකර මෙය ත් අවදානය ට යොමු කරන්න .

1 day ago
Avatar

Comment on Facebook

Become a

Volunteer

Time for a new generation of leaders to step up!

Your Name (required)

Your Email (required)

Subject

Your Message

Contact Us

Phone: +94 (11) 285 2841 / 280 5016
Fax: +94 (11) 281 2230
17, Wijeyaba Mawatha,
Nawala Road, Nugegoda,
Sri Lanka (CO 10 250)
rajapakshew@gmail.com